
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වසරේ ජුනි මාසයේ සිට නව පවුල් 400,000 කට අස්වැසුම ප්රතිලාභ ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද පැවැසීය.
2025 අයවැයෙන් රජය අස්වැසුම දීමනාව ද වැඩිකර ඇති බව මන්නාරමේ පැවති මැතිවරණ රැලියක් අමතමින් ඔහු සඳහන් කළේය.
රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකර පාසල් දරුවන්ට ඔවුන්ගේ අවශ්‍යතා මිලදීගැනීම සඳහා මුදල් දීමනාවක් ලබාදී ජනතාවගේ සුභසාධනය සහතික කිරීමට රජය පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart