
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
10 ශ්‍රේණියේ පාසල් දැරියන් අටදෙනකු ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත අරලගංවිල පාසලක ගණිත ගුරුවරයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අරලගංවිල පොලිසියට අනුව, දිඹුලාගල අධ්‍යාපන කලාපය තුළ අරලගංවිල අධ්‍යාපන කොට්ඨාශයේ පාසලකට අනුයුක්තව සේවය කරන මෙම ගුරුවරයා අද අත්අඩංගුවට ගෙන ඇත.
අපයෝජනයට ලක් වූ බව කියන දරුවන්ගේ දෙමාපියන්ගේ පැමිණිලි මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු අවස්ථා කිහිපයකදී දරුවන්ට ලිංගික අතවර කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart