
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු ඌව පළාත් ප්‍රාග්ධන බැංකුවේ මොනරාගල ශාඛාවේ තැන්පත් කළ රුපියල් හයලක්ෂ පහළොස්දහසක් බැංකුවේ නිලධාරීන් විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවට (05) වෙනිදා මොනරාගල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
දොඹගහවෙල 10/64 කොටස පදිංචිකරුවකු 2024/03/11 වැනි දින තමා තැන්පත් කරන ලද මුදල් රුපියල් හයලක්ෂ පහළොස්දහසක් ආපසු ලබාගැනීමට අවශ්‍ය බව පවසා තිබේ.
එහෙත් එවැනි මුදලක් තැන්පත්කර නොමැති බව බැංකුවෙන් පවසා ඇත.
ඒ සම්බන්ධයෙන් බැංකුවේ විගණන නිලධාරීන් ලවා පරීක්ෂා කිරීමේදී 2024/03/31 වැනි දින බැංකුවේ නිලධාරියෙක් මුදල් තැන්පත් නොකර ව්‍යාජ පාස්පොතක් ගිණුම්කරුට ලබාදී ඇති බව අනාවරණය වී ඇත.
මෙම සිදුවිමටා සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට මොනරාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart