
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුප්‍රකට දේශක ජෙරොම් ප්‍රනාන්දුගේ දේවස්ථානය වන ‘මිරැකල් ඩෝම්’ හි(The Miracle Dome) ඉරිදා දේව මෙහෙය අවලංගු කර ඇති බව වාර්තාවේ.
දේව මෙහෙය අවලංගු කර ඇති බැවින් ඉරිදා දේව මෙහෙය ඔවුන්ගේ ශාඛාවල සමරන ලෙස දන්වා අදාළ කණ්ඩායම් වෙත SMS පණිවිඩ සහ WhatsApp පණිවිඩ ලැබී ඇති බව අනාවරණය වේ.
තමා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් නිකුත් කර තිබියදීත්, මැයි 21 වැනි දින The Miracle Dome හි ඉරිදා දේව මෙහෙයට සහභාගි වන බව ජෙරොම් ප්‍රනාන්දු මීට පෙර නිවේදනය කළේය.
මිරැකල් ඩෝම් දේව මෙහෙය පවත්වනු ලබන්නේ, එම නමින්ම කටුනායක ප්‍රදේශයේ ඉදිකර ඇති පල්ලියක් ලෙස හැඳින්වෙන දැවැන්ත ගොඩනැගිල්ලකය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart