
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා මිද්දෙනියේදී ඝාතනයට ලක්වූ අරුණ ප්‍රියන්ත නොහොත් ‘කජ්ජා‘ නමැත්තා, මීට පෙර අනාවරණය කර ඇති ඔහුට එල්ලවූ බව කියන දේශපාලන බලපෑම් පිළිබඳව විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ පැවැසීය.
ගනේමුල්ල සංජිව’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඇමතිවරයා මෙසේ සඳහන් කළේය.
“…ඊට කළින් දවසේ මිද්දෙනියේදී ඝාතනයක් සිදුවුණා. එක පුද්ගලයෙක් සහ දරුවෝ දෙන්නෙක් ඝාතනය කරලා තියෙනවා. ඊට කළින් ඒ පුද්ගලයා යූ ටියුබ් නාලිකාවකට යම් තොරතුරු ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා දේශපාලන සම්බන්ධයක් ගැන. ඔහු රජයේ සාක්කිකාරයෙක් වෙන්න හිටියා කියලා ඔහු කියලා තියෙනවා. මේවා අපි හොයන ඕනේ. ඒක පොලිස් විමර්ශනවල වැඩක්. පොලිස් විමර්ශන යම්තාක් දුරකට ගියායින් පස්සේ ඒ සියලු තොරතුරු ඔබට දැනගන්න ලැබෙයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart