
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක තිබී අත්බෝම්බ දෙකක් සොයාගැනීමෙන් පසු පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ට්‍රැක්ටරයක් භාවිත කර ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් සිටියදී විහාරස්ථානයේ පිපිරීමක් වාර්තා වූ බව පොලිසිය පවසයි.
ප්‍රදේශය පුරා කළ සෝදිසි කිරීමකින් පසු පුපුරා නොගිය අත්බෝම්බ දෙකක් සොයාගෙන තිබේ.
විමර්ශනය ආරම්භ කළ බෙලිඅත්ත පොලිසිය, සොයාගැනීම පිළිබඳව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇත.
පසුව, අත්බෝම්බ ආරක්ෂිතව නිෂ්ක්‍රීය කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය කැඳවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart