
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලුණු මෙට්‍රික් ටොන් 1,485ක තොගය අද (27) මෙරටට ළඟා වී තිබේ.
දේශීය වෙළඳපොළේ ඇති වී තිබෙන හිඟය අවම කිරීම සඳහා මෙලෙස ලුණු ආනයනය කිරීමට පියවර ගෙන තිබිණි.
වෙළඳපොළේ ප්‍රමාණවත් සැපයුමක් සහතික කිරීම සඳහා ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ගෙන ඒමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසුව ලුණු ආනයනය කිරීමට පියවර ගැනිණි.
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ලුණු ලේවායන්ට ඇති වූ බාධා හේතුවෙන් දේශීය ලුණු කර්මාන්තයට ජාතික පරිභෝජන අවශ්‍යතා සපුරාලීම ගැටලු මතු වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart