
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කර තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
දීර්ඝ කරුණු සළකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්රාත් මංජුල රත්නායක ඔහු ඇප මත මුදා හැරීමට නියෝගය නිකුත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart