
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන මයන්ත දිසානායක සහ රාජිත සේනාරත්න අද(01) පැවැති සමගි ජන බලවේගයේ මැයි දින රැළියට පැමිණ නොසිටීම කැපීපෙනෙන සිදුවීමක් විය. සමගි ජන බලවේගයේ මැයි දින රැලිය පැවැත්වුණේ පිටකොටුව ඒ.ඊ. ගුණසිංහ ක්රීඩාංගණයේ ය.
මයන්ත දිසානායක මන්ත්රීවරයා පෞද්ගලික සංචාරයක් සඳහා විදේශගත වී ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේවෙතත් පසුගිය වකවානුවේ හෙතෙම සමගි ජන බලවේගයේ කිසිදු ක්රියාකාරී කටයුත්තකට සහභාගී නොවීය.
සමගි ජන බලවේගයේ මැයි දින රැළියට නොපැමිණි අනෙක් කැපී පෙනෙන පුද්ගලයා වූයේ මෑතක සිට වෙනස්ම ගමනක නිරතවන බව පෙනෙන මන්ත්රී රාජිත සේනාරත්න ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart