
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුදෙනාම මේ වන විට මාදිවෙල නිවාස සංකීර්ණයේ මන්ත්‍රීවරුන් සඳහා වූ සිය නිවෙස් ආපසු ලබා දී තිබේ.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පවසන පරිදි, අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් හතළිස් දෙනෙකුට (40) මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවාස ලබා දී ඇත.
නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වූ හිටපු මන්ත්‍රීවරුන් විසි දෙනෙකුට (20) කළින් වෙන්කර තිබූ නිවාස ලබා දී ඇති බවද
කුෂානි රෝහණදීර වැඩිදුරටත් පවසයි.
ආණ්ඩු පෙරළියකින් පසු මාදිවෙල නිවාස සංකීර්ණයේ ඇති නිවාසවලින් ඉවත් වන ලෙස රජයෙන් හිටපු මන්ත්‍රීවරුන් සියලුදෙනාට දැනුම් දී තිබිණි.
හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු තම නිවෙස් ආපසු ලබාදීමට අපොහොසත් වී ඇති අතර, ඇතැමුන් රට හැර ගොස් ඇති බවද එම අවස්ථාවේදී වාර්තා විය.
මාදිවෙල නිවාස සංකීර්ණයේ නිල නිවාස නව මන්ත්‍රීවරුන් වෙත භාරදීම 2024 දෙසැම්බර් 03 වැනිදා ආරම්භ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart