
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අලුතින් පත් වූ ඇමැතිවරුන්ගේ පළමු ඇමැති මණ්ඩල රැස්වීම ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වීමට නියමිතය.
ඊයේ (18) දිවුරුම් දීමෙන් පසු ඇමැති මණ්ඩලය රැස්වන පළමු අවස්ථාව මෙයයි.
ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නව ඇමැති මණ්ඩලය දිවුරුම් දීම ඊයේ පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ සිදුවිය.
කැබිනට් මණ්ඩලයට විශ්වවිද්‍යාල මහාචාර්යවරු හත් දෙනෙක්, වෛද්‍යවරු දෙදෙනෙක්, නීතිඥයෙක්, ඉංජිනේරුවෙක් සහ තවත් උපාධිධාරීන් හත් දෙනෙක් ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart