
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ධාවනය වෙමින් තිබූ බස් රථයකින් බිමට ඇදවැටී බරපතල තුවාල ලැබූ කොන්දොස්තරවරයකු සහ මගියකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව තලංගම පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇති කොන්දොස්තරයා හැටනව හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මගියා හැටදෙහැවිරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව අනාවරණය වේ.
මාර්ග අංක 177 කඩුවෙල-කොල්ලුපිටිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයකින් මෙලෙස මෙම පුද්ගලයා දෙදෙනා ඇද වැටී ඇති බව පොලිසිය වැඩි දුරටත් පවසනවා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart