
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුදල් ප්රවාහන සේවාවකට අයත් වෑන් රථයක්, දළ වශයෙන් රු.මිලියන 75 ක මුදලක්ද සමග ඊයේ (18) මිනුවන්ගොඩදී පැහැරගෙන ගොස් ඇත.
වෑන් රථයේ රියදුරු සොරකම මෙහෙයවූ බවට සැකකෙරේ.
අදාළ වාහනය ගම්පහ උග්ගල්බොඩ ප්රදේශයේ අතහැර දමාගොස් තිබියදී සොයාගෙන තිබේ.
පොලිසිය පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර සැකකරු සොයා ගැනීමටත් සොරාගත් මුදල් සොයා ගැනීමටත් මහජන සහය පතයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart