
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ලෝක කායවර්ධන හා ශාරීරික ක්රීඩා ශූරතාවලියේ කිලෝග්රෑම් 80 ට වැඩි ප්රවීණයන්ගේ 50-60 වයස් කාණ්ඩයෙන් රිදී පදක්කම දිනාගැනීමට ශ්රී ලංකාවේ නිමල් වන්නිආරච්ච් සමත්විය.
56 හැවිරිදි නිමල් වන්නිආරච්චි මෙරට කායවර්ධන ක්රීඩාවේ නමක් තැබූ අයකු වන අතර ‘රොබෝ නර්තනය’ හේතුවෙන් ඔහු වඩාත් ප්රසිද්ධියට පත්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart