
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිස්බුල්ලා සංවිධානයේ නව ප්රධානියා ලෙස නයිම් කාසීම් නම්කර තිබේ.
පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඊශ්රායල ප්රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ හිටපු ප්රධානී හසන් නසරල්ලා මියයෑමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා මෙලෙස නයිම් කාසීම් පත්කර ඇත.
71 හැවිරිදි නයිම් කාසීම් 1980 දී හිස්බුල්ලා සංවිධානය ආරම්භ කළ ආගමික විද්වතුන් අතර සිටින පුද්ගලයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart