
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100ක් අච්චුගැසූ බවට පසුගියදා පළවූ වාර්තා පදනම් විරහිත බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ, එම වාර්තාවල පළවී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන සාමාන්‍ය විවට වෙළඳපොළ කටයුතුවලදී ක්‍රියාත්මක කරන වෙන්දේසි සහ මුදල් මෙහෙයුම් කටයුතු පිළිබඳව බවය.
එමඟින් රජයේ අයවැය මූල්‍යනය සදහා මුදල් අච්චු ගැසීමක් හෝ අනිසි ලෙස මුදල් නිකුත් කිරීමක් කිසිසේත්ම සිදුවී නොමැති අතර, මෙහිදී සිදුවී ඇත්තේ මහබැංකුවේ මිල ස්ථායීතාව පිළිබඳ අරමුණු ළඟාකර ගැනීම සදහා සිදුකරන සාමාන්‍ය ක්‍රියාවලියක් පමණක් බව මහ බැංකුව පෙන්වාදෙයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කර ඇති නිවේදනය පහතින් දැක්වේ.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart