
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
“පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවන බව ඔබත් දැනසිටියේදැ”යි ප්‍රහාරයේ වින්දිතයෝ අද ජනාධිපති අනුර දිසානායකගෙන් සෘජුව ප්‍රශ්න කළහ.
මෙම ප්‍රශ්න කිරීම සිදුවූයේ ජනාධිපතිවරයා කාදිනල් හිමියන් සමග පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ගේ සුවදුක් විමසීමට කටුවාපිටිය දේවස්ථානයට පැමිණි අවස්ථාවේදීය.
එහිදී පාස්කු වින්දිතයන්ගේ පවුල්වල ඥාතීන් ඉදිරිපත් කළ සංවේදී ප්‍රශ්න රැසකට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ, විමර්ශන හා අධිකරණය හරහා යුක්තිය ඉටුකිරීමට කටයුතු කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart