Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
හේලීස් (Hayleys PLC) හි විධායක නොවන අධ්‍යක්ෂ සහ සම සභාපතිවරයා ලෙස ධම්මික පෙරේරා අද (1) සිට යළි පත්කර තිබේ.
පසුගිය කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ධාමික පෙරේරා කටයුතු කළ අතර, එම කාලසීමාවේදී ඔහු සිය ව්‍යාපාරික ජාලයේ ඇතැම් තනතුරුවලින් ඉවත්ව සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart