
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා කළේ ලකුණු 602/5 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරමින් සහ ආරධිත කණ්ඩායම 22/2 දක්වා සීමාකරමිනි.
පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ මෙම සාර්ථකත්වය හඳුන්වාදුන්නේ, ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ “හැරවුම් ලක්ෂ්‍යයක්” ලෙස පෙන්වාදෙමිනි.
මැතිව්ස් ජයසූරියගේ මගපෙන්වීම පැසසුමට ලක් කරමින්, “ඔහු ක්‍රිකට් අධ්යක්ෂවරයා ලෙසත් දැන් පුහුණුකරු ලෙසත් විශිෂ්ටයි. ඔහු හොඳින් අදහස් හුවමාරු කරනවා, අපට නිදහස ලබාදෙනවා, තරුණ ක්‍රීඩකයන් හැඩගැන්වීම සඳහා පුදුමාකාර කාර්යයක් කරනවා.” යැයි සඳහන් කරයි.
ජයසූරියගේ බලපෑම හුවා දක්වමින් මැතිව්ස් වැඩිදුරටත් පවසන්නේ , “අපි එක ඉලක්කයකට වැඩ කරනවා, හැමෝම ඉන්නේ එකම පිටුවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රමයට ක්‍රීඩා කිරීමට ඔහු අපට මඟ පෙන්වූයේ පුදුමාකාරය.
වේගවත්ම ටෙස්ට් ශතක 5ක් රැස් කළ ආසියානු පිතිකරුවා බවට පත්වීමෙන් පසු කමිඳු මෙන්ඩිස්ගේ වාර්තාගත ක්‍රිකට් දිවිය ගැනද මැතිව්ස් ප්‍රශංසා කළේය.
2022 මංගල තරගයේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 61ක් ලබා ගැනීමෙන් පසු ඉවත් වූයේ මන්දැයි ඇසූ විට මැතිව්ස් ප්‍රතිචාර දැක්වූයේ “තේරීම් කමිටුව ඒවාට පිළිතුරු දිය යුතුයි” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart