
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොදු පෙරමුණු රජයේ ඇමැතිවරයකු ලෙස කටයුතු කර, පසුව සමගිජන බලවේගයේ ප්‍රධාන පාර්ශ්වකරුවකු බවට පත් වූ ඩලස් අලහප්පෙරුමගේ ඡන්ද බලප්‍රදේශය වූ කඹුරුපිටිය වැඩි ඡන්ද 16,528කින් ජය ගැනීමට අනුර කුමාර දිසානායක සමත්ව ඇත.
අනුර දිසානායක කඹුරුපිටියෙන් ඡන්ද 35076ක් ලබාගන්නා විට සජිත් ප්‍රේමදාස ලබාගෙන ඇත්තේ ඡන්ද 18,548ක් පමණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart