
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් තම පක්ෂය දැඩි ප්රචාරක කටයුතු කළ නමුත් නව ජනාධිපතිවරයා වන්නේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක බව දැන් පැහැදිලි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
X සමාජ මාධ්‍ය වේදිකාවේ ඔහු පළ කළ පණිවිඩයක දැක්වුණේ සිය පක්ෂය සජිත් ප්‍රේමදාස වෙනුවෙන් දැඩි ප්රචාරක කටයුතු කළ නමුත් ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වන්නේ අනුර කුමාර දිසානායක බව දැන් පැහැදිලි වන බවය.
“ප්රජාතන්ත්රවාදයේ සහ සුහදතාවයේ හරයන් රකිමින් මම මගේ මිතුරාට කතා කර ඉදිරි දුෂ්කර මාවතේ ගමන් කිරීම සඳහා සුබ පැතුම් ප්‍රාර්ථනා කළා, ” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart