
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, රනිල් වික්‍රමසිංහට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළකිරීමට සැලසුම් කර ඇති ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටියේ තම ඡන්දය අපතේ නොයවන ලෙසයි.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළකරමින් අද (16) පෙරවරුවේ අනුරාධපුරයේ පැවැති ජනහමුවක් අමතමින් චම්පික රණවක අවධාරණය කළේ, රනිල් වික්‍රමසිංහට ඡන්දය දීමෙන් අවසානයේ වාසිය ලැබෙන්නේ අනුර කුමාර දිසානායකට බවයි.
රනිල් වික්‍රමසිංහට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දීමට සිතන සියලුදෙනා සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා ඔහු පිටුපස එක්වන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart