
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
AFC ආසියානු කුසලාන 2027 සුදුසුකම් ලැබීමේ ප්ලේඕෆ් වටයේදී ශ්රී ලංකා පාපන්දු කණ්ඩායම ත්රාසජනක දඬුවම් පහරකින් කාම්බෝජයට එරෙහිව ජයග්රහණය වාර්තා කිරීමට සමත්විය.
නොම් පෙන් ඔලිම්පික් ක්රීඩාංගණයේ පැවති මෙම තරගයේදී නියමිත කාලය තුළදී ගෝල 2-2ක් ජය පරාජයෙන් තොරව තරගය නිමාවීම හේතුවෙන් ජයග්රහණය තහවුරු කර ගැනීම සඳහා දඬුවම් පහර වෙත යොමුවීමට සිදුවිය.
එහිදී 4-2ක් ලෙස ශ්රී ලංකාවට ජය ගැනීමට හැකිවිය.
ජයග්රහණය තහවුරු කර ගැනීම සඳහා දඬුවම් පහරවලදී තීරණාත්මක රැකගැනීම් සිදු කළ ගෝල රකින ක්රීඩක සුජාන් පෙරේරා එදින තරගයේ වීරයා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart