
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පසුගිය මැතිවරණ කටයුතුවලින් වෙහෙසට පත්වීම හේතුවෙන් රෝගාතුර වී ඇති බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (07) දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී තහවුරු කළේය.
ඒ අනුව වෛද්‍ය උපදෙස් අනුව අනුර දිසානායකට දිනක විවේකයක් ගන්නා ලෙස දන්වා ඇති අතර ඔහුට නියමිත රැලියට සහභාගි නොවන ලෙසද දැනුම් දී ඇත.
අනුර කුමාර ජනාධිපති වීමෙන් පසු එම ස්ථානයේම රැලියක් පවත්වන බවට ඔහු වෙනුවට පැමිණි ටිල්වින් සිල්වා ආධාරකරුවන්ට සහතික විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart