
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර ලක්ෂ 30 ක තොගය මෙම සතිය අවසන් වනවිට දිවයිනට පැමිණීමට නියමිතයි.
ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාව ප්‍රකාශ කළේ ඊට අදාළ සියලු කටයුතු මේවනවිට අවසන් කර ඇති අතර බිත්තර ආනයනය සඳහා වන අයදුම්පත් අනුමැතිය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවයි.
ආනයනය කරන ලද මෙම බිත්තර තොගය එකක් රුපියල් 40 ක පමණ මිලක් යටතේ අලෙවි කිරීමට හැකිවනු ඇති බව ද රාජ්‍ය වෙළඳ සංස්ථාව පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart