
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්තය සමග ටෙස්ට් තරගාවලියේ පළමු තරග ද්විත්වයේ දක්ෂ පන්දු යැවීමක නිරතවූ අසිත ප්‍රනාන්දු නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නන් අතර ස්ථාන 09ක් ඉදිරියට පැමිණ තිබේ.
එ අනුව 16 වැනි ස්ථානයේ පසුවු අසිත මේ වන විට ටෙස්ට් පන්දු යවන්නන් අතර 08 වැනි ස්ථානයට පැමිණ ඇත.
එංගලන්තය සමග තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ තරග දෙකක් අවසානයේ වැඩිම කඩුලු බිදහෙළූ ක්‍රීඩකයා ලෙස අසිත ප්‍රනාන්දු ඉදිරියෙන් පසුවන්නේ ඉනිම් 04කදී කඩුලු 14ක් බිදහෙළමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart