Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් තුනෙන් එකක් මන්දපෝෂණයෙන් පෙළෙන බව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවකින් අනාවරණය විය.
රට තුළ පවතින මන්දපෝෂණය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මෙම කමිටුව පත්කර තිබේ.
කමිටු සාමාජික රෝහිණී කවිරත්න එම වාර්තාව අද සභාවට ඉදිරිපත් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart