
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩයලොග් ආසිආටා පීඑල්සී (“Dialog”), භාරතී එයාර්ටෙල් ලංකා (පෞද්ගලික) සමාගම (“Airtel Lanka”) හා ඒකාබද්ධ වීමේ කටයුතු සාර්ථකව අවසන් කර තිබේ.
මෙහිදී, එයාර්ටෙල් ලංකා, සමාගම් පනතේ අදාළ විධිවිධාන යටතේ ඩයලොග් සමඟ ඒකාබද්ධ කෙරුණු අතර, ඒ අනුව ඩයලොග් සමාගම ඒකාබද්ධ ආයතනය ලෙස පවතී.
මෙම ඒකාබද්ධ කිරීමත් සමග, 2024 අගෝස්තු 30 සිට බලපැවැත්වෙන පරිදි එයාර්ටෙල් ලංකා, පෞද්ගලික සමාගමක් ලෙස වෙනම පවත්වාගෙන යාම නිල වශයෙන් අත්හිටුවීම සනිටුහන් කෙරෙන අතර, මෙහෙයුම් කටයුතු ඩයලොග් හා ඒකාබද්ධ කර එහි මුල්‍ය ප්රකාශනයට ඇතුළත්ව පවත්වාගෙන යනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart