
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්රමසිංහගේ ඡන්ද ලකුණ ගෑස් සිලින්ඩරය බව ප්රකාශ වී තිබේ..
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දෙනු ලැබුවේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසය.
මේ වසරේ සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරග කිරීමට සුදුසුකම් ලබා සිටින අපේක්ෂකයන් 39 දෙනා අතරට ජනාධිපති රනිල් වික්රමසිංහ ද ඇතුළත් වන අතර මේ අනුව ඔහු ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart