
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කර තිබූ අපේක්ෂකයන් 40 දෙනා අතරින් අද දින නාමයෝජනා ඉදිරිපත් කර තිබුණේ 39 දෙනෙකු පමණි.
පිළිගත් දේශපාලන පක්ෂ 22කින් දේශපාලන පක්ෂ1 කින් සහ ඡන්දදායකයන් විසින් නම්කළ 17දෙනෙකු වශයෙන් එම ඇප මුදල් ඉදිරිපත් කර තිබිණි
ඒ අනුව,
රනිල් වික්‍රමසිංහ
සරත් කීර්තිරත්න
ඕෂල හේරත්
ඒ. එස්. පී.ලියනගේ
සජිත් ප්‍රේමදාස
පි.ඩබ්.එස්.කේ.බණ්ඩාරනායක
විජයදාස රාජපක්ෂ
කේ.කේ. පියදාස
සිරිතුංග ජයසූරිය
අජන්ත ද සොයිසා
කේ. ආනන්ද කුලරත්න
සරත් මනමේන්ද්‍ර
බත්තරමුල්ලේ සීලරතන හිමි
අක්මීමන දයාරතන හිමි
සිරිපාල අමරසිංහ
කේ.ආර්.ක්‍රිෂාන්
සරත් ෆොන්සේකා
අනුර කුමාර දිසානායක
පානි විජේසිරිවර්ධන
ඇන්ටනි වික්ටර් පෙරේරා
අභිදුරුස් මුහමද් ඉල්යාස්
පේමසිරි මානගේ
සිඩ්නි ජයරත්න
ඩී. එම්. බණ්ඩාරනායක
ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
එම්.තිලකරාජා
ජේ.ඩී.කේ.වික්‍රමරත්න
රොෂාන් රණසිංහ
මහින්ද දේවගේ
ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා
පී. එස්. අරියනේතිරන්
අබුබකර් මොහමඩ් ඉන්පස්
දිලිත් සුසන්ත ජයවීර
නුවන් සංජීව බෝපෙගේ
නාමල් රාජපක්ෂ
අනුරුද්ධ පොල්ගම්පල
ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
ජනක ප්‍රියන්ත
ලලිත් ද සිල්වා
සරත් කුමාර ගුණරත්න
යන පිරිස ඇප මුදල් තැන්පත් කර තිබිණි.
එහෙත් ඡන්දහිමියකු විසින් යෝජනා කළ අපේක්ෂකයකු වූ සරත් කුමාර ගුණරත්න අද දින නාමයෝජනා භාර දී තිබුණේ නැත.
ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 39 දෙනෙකු තරග වැදීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart