
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්රී ලංකාව සමග තරගාවලිය ඇතුළු ඉදිරි තරග කිහිපයක් අහිමි වී තිබේ.
ඒ අනුව ඔහු වෙනුවට ඔලී පෝප් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.
ශ්රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්ත සංචිතයට ආදේශක ක්රීඩකයකු නම් නොකෙරෙනු ඇති බව ද වාර්තා වේ.
පසුගියදා පැවති ‘ද හන්ඩ්රඩ්’ තරගය අතරතුර බෙන් ස්ටෝක්ස් කලවා ආශ්රිත ආබාධයකට ලක් වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart