
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු 2024 ජුලි මාසයේ ICC කාන්තා ක්‍රීඩිකාව ලෙස නම්කර ඇත.
ඉන්දියාවේ සුපිරි පිතිකාරිණියන් වන Smriti Mandhana සහ Shafali Verma අභිබවා චමරි මෙලෙස ස්ථානය සනිටුහන් කර තිබේ.
චමරි අතපත්තු විසින් ශ්‍රී ලංකාව 2024 කාන්තා ආසියානු කුසලානයේ සිය මංගල ශූරතාව දිනාගැනීම සඳහා, හත්වරක් ශූරයන් වූ ඉන්දියාවට එරෙහිව මෙම මාසය තුළදී නායකත්වය ලබාදුන්නාය.
මෙය 34 හැවිරිදි ඇයට හිමිවන තුන්වැනි ICC කාන්තා ක්‍රීඩිකාව සම්මානය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart