
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 අප්‍රේල් 07 වැනි දින පළවූ ලිපියක් සම්බන්ධයෙන් මව්බිම පුවත්පතට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක තීරණය කර ඇත.
එම ලිපිය හරහා තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකර ඇති බව පවසමින් ඔහු ඉකුත් අප්‍රේල් මාසයේදී කථානායකවරයා වෙත පැමිණිල්ලක් ගොනුකර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා පැවසුවේ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම කමිටුව තමන් ගන්නා ක්‍රියාමාර්ගය සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය දැයි විමසූ බවයි.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකිරීමට තීරණය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ නියෝජිතයන් ද දැනුවත් කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කර තිබේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart