
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා 18 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්කර තිබේ.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් සංචිතයට වසර දෙකට පසු පැතුම් නිශ්ශංක සහ ඉන්දියාවට එරෙහි දෙවැනි එක්දින තරගයේදි විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ජේෆ්රි වැන්ඩසේ කැදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇත.
නවක ක්‍රීඩක මිලාන් රත්නායකද එංගලන්තයට එරෙහි සංචිතයට නම්කර තිබේ.
තරග තුනකින් යුත් එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන 21 වැනිදා මැන්චෙස්ටර් හිද් ආරම්භ වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart