
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්රගතිශීලී සන්ධානය එළඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගනේෂන් කියාසිටියේ 2024 ජනාධිපතිවරණයට සහාය පළකිරීම සඳහා විපක්ෂ නායකවරයාගේ නායකත්වයෙන් යුත් ‘සමගි ජන සන්ධානය’ සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ ඇති බවයි.
දෙමළ ප්රගතිශීලී සන්ධානය මේ වන විටත් සමගි ජන බලවේගය සමග සහයෝගයෙන් කටයුතු කරමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart