
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වනිඳු හසරංගගේ කලවයේ ආබාධයක් හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවත්කර තිබේ.
ඔහු පෙරේදා රාත්‍රියේ ඉන්දියාව සම වූ තරගයේ තීරණාත්මක කඩුලු තුනක් ලබාගත් නමුත් ඔහුගේ අවසන් ඕවරය යවන විට වේදනාවෙන් පෙළෙන බවක් පෙනෙන්නට තිබිණි.
එමනිසා හසරංගට ඉතිරි තරග දෙක අහිමි වනු ඇතැයි වාර්තා වේ.
ඔහු වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට එක්වනු ඇත.
ශ්‍රී ලංකාව අද ඉන්දියාව සමඟ දෙවැනි එක්දින තරගයට සහභාගී වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart