
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර ඇති බව ජාතික පොලිස් කොමිසම පවසයි.
අද කොමිසමේ සැසිවාරයේදී මෙම තීරණය ගෙන ඇත.
මීට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන තනතුර දැරූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ විනය පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලැබෙන තුරු ජූලි 18 වැනිදාට අනිවාර්ය නිවාඩු යවා තිබේ.
ලලිත් පතිනායකගේ පත්වීම ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ යාවත්කාලීන කරන ලද ජ්‍යෙෂ්ඨතා ලැයිස්තුවට අනුව සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart