
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහට සහාය පළ කිරීමට කැමැත්ත පළ කළ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්රි කණ්ඩායම නව දේශපාලන සන්ධානයක් පිහිටුවා ගැනීමට කටයුතු සංවිධානය කරමින් සිටී.
එම කණ්ඩායමේ ප්රධානියකු ලෙස පෙනීසිටින එස්.බී. දිසානායක ‘මව්බිම’ට පවසා ඇත්තේ නව දේශපාලන සන්ධානයක් පිහිටුවා ගැනීම සඳහා දැනටමත් නම් තුනක් තෝරාගෙන තිබෙන බවත්, ඒවායේ ගණ පිහිටීම් ගැන දැනට ජ්යොතිෂවේදීන්ගෙන් උපදෙස් ලබාගනිමින් සිටින බවත්, ජනාධිපතිවරණයට නාමයෝජනා භාර ගන්නා දිනය වන විට නව සන්ධානය එළිදැක්වීමට කටයුතු කරන බවත්ය.
ජනාධිපති රනිල් වික්රමසිංහට සහාය පළකිරීමට
එකඟත්වය පළකොට ඇති මන්ත්රි කණ්ඩායම නමට මේ වන විටත් සාකච්ඡා පවත්වාගෙන යන අතර ඔවුන්ගෙන් සියයට සියයක්ම නව සන්ධානය පිහිටුවා ගැනීමට ඉදිර්පත් වී සිටින බවත් එස්.බී. දිසානායක මහතා කීය.
එසේම නව දේශපාලන සන්ධානය පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමඟද සාකච්ඡා කර තිබෙන බවද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart