
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.
ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේරා මැතිවරණ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව වෙත අද උදෑසන ඇප මුදල් තැන්පත් කර ඇත.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේරා කියා සිටියේ ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන බවයි.
කුමන පක්ෂ ජනාධිපතිවරයාට සහය දක්වන්නේද සහ ඔහු කුමන ලකුණින් තරග කරන්නේද යන්න පිළිබඳව විමසූ විට ඒ පිළිබඳව විස්තර පසුව අනාවරණ කරන බව ද ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේරා මාධ්‍ය වෙත පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart