
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වු පළමු තරගයේදී බංග්ලාදේශය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට සමත්විය.
දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 08කට ලකුණු 111ක් රැස්කළහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 17යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 114ක් ලබා තරගය ජයගත්තේය.
විශ්මි ගුණරත්න ලකුණු 51ක් සහ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 33ක් රැස්කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart