
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගෝල් මාවල්ස් (Galle Marvels) කණ්ඩායමේ ක්‍රීඩක මහේෂ් තීක්ෂණ තම LPL තරගයේ වීරයා සම්මානය පිළිකා රෝග නිවාරණය වෙනුවෙන් Indira Cancer Trust වෙත පිරිනමා ඇත.
2024 ජුලි 14 වන දින දඹුල්ල සික්සර්ස් සහ ගාලු මාර්වල්ස් අතර පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරඟයේදී තීක්ෂණ තමා දිනාගත් ඇමරිකානු ඩොලර් 1,500 මෙලෙස පරිත්‍යාග කළේය.
ඔහුගේ පිරිනැමීම ‘පියයුරු පිළිකා’ පිළිබඳ දැනුවත් කිරීම සඳහා ‘ජූලි 14 ඉරිදා පවත්වන ලද LPL ‘රෝස දිනයට’ සමගාමීව සිදුකරන ලදී.
“Strike with Hope: LPL Goes Pink for Breast Cancer Awareness” යන මාතෘකාව යටතේ පැවති මෙම ප්‍රචාරණ ව්‍යාපාරයේදී සියලුම ක්‍රීඩකයන් සහ ආධාරකරුවන් ‘රෝස දිනය’ වෙනුවෙන් සහයෝගය දැක්වීම සඳහා ‘රෝස’ පැහැති ඇඳුම් ඇඳ සිටිනු දක්නට ලැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart