
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂණ අම්බලන්ගොඩ කන්දේවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
2002 වසරේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරුවේ ධම්මික නිරෝෂණ ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart