
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කොළඹදී ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හමුවිය.
අනුර දිසානායකගේ දේශපාලන ව්‍යාපාරය සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රවණතා පිළිබඳව ඔවුහු එහිදී සාකච්ඡා කර ඇත.
දෙරට විවිධ ද්විපාර්ශ්වික ව්‍යාපෘති පිළිබඳව ද මහ කොමසාරිස්වරයා මෙහිදී අනුර දිසානායක දැනුවත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart