
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘ගල්ගමුවේ චණ්ඩි’ නමින් හැඳින්වෙන හස්තියා කුරුණෑගල ඇහැටුවැව කදුරුවැවේ මියගොස් සිටියදී ඊයේ (05) සොයාගෙන තිබේ.
එක් දළයක් පමණක් තිබීම මෙම හස්තියා හඳුනාගැනීමට තිබූ විශේෂ ලක්ෂණයකි.
පසුගිය දිනක ප්රදේශයේදී තවත් ඇතකු සමඟ ඇති වූ ගැටුමකින් ‘චණ්ඩි’ මාරාන්තික තුවාල ලබා සිටි බව ද වාර්තා වේ.
වනජීවී නිලධාරීන් සැක පළ කරන්නේ එම තුවාල හේතුවෙන් ‘චණ්ඩි’ මියගොස් ඇති බවටයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart