
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශ ඇමැති අලි සබ්රි නිල සංචාරයක් සඳහා හෙට (07) සිංගප්පූරුව බලා යෑමට නියමිතව තිබේ.
ඔහු මෙම සංචාරයේ නිරත වන්නේ සිංගප්පූරු විදේශ කටයුතු ඇමැති ආචාර්ය විවියන් බාලක්රිෂ්ණන්ගේ ආරාධනයකට අනුවය .
ඒ අනුව විදේශ ඇමැති අලි සබ්රි ජූලි 07 සිට 08 දක්වා සිංගප්පූරුවේ රැඳී සිටීමට නියමිතය.
දෙරට අතර බහුවිධ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඇමැති අලි සබ්රි මෙම සංචාරයේදී සිංගප්පූරු විදේශ ඇමැතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වනු ඇත.
එසේම විදේශ ඇමැතිවරයා ජූලි 09 වන දින සිංගප්පූරුවේදී පැවැත්වෙන රොයිටර්ස් ‘නෙක්ස්ට් ඒෂියා පැසිෆික් සමුළුව – 2024 සඳහා ද සහභාගී වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart