
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල පහත දමා තිබේ.
ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 11 කින් පහළ දමා ඇත. එම ලීටරයක නව මිල රුපියල් 344 ක්.
ඔක්ටේන් 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල පහල දමා ඇත්තේ රුපියල් 41 කිනි. ඒ අනුව එහි නව මිල රුපියල් 379 කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355 ක් වේ.
කෙසේවෙතත් ලංකා සුදු ඩීසල් සහ භුමිතෙල් මිල නොවෙනස්ව පවතින බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart