
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
35 හැවිරිදි ඉන්දිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා පන්දුවාර විස්ස පිටියට සමුදීමට තීරණය කර තිබේ.
පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් පසු ඉන්දිය පිළේ රෝහිත් ෂර්මා සහ විරාට් කෝලිද අන්තර්ජාතික T20 පිටියට සමුදුන් පසු රව්න්ද්‍ර ජඩේජාද මෙම තීරණය ගෙන ඇත.
ජඩේජා ඉන්දියාව වෙනුවෙන් පන්දුවාර විස්ස තරග 74කට ක්‍රීඩා කර ඉනිම් 41කදී ලකුණු 515ක් ලබාගෙන ඇති අතර, කඩුලු 54ක් බිඳහෙළා තිබේ.
පන්දුවාර විස්ස අන්තර්ජාතික පිටියට සමුදුන් නමුත් එක්දින හා ටෙස්ට් තරඟ සදහා තවදුරටත් ක්‍රීඩාකරන බව රවින්ද්‍ර ජඩේජා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart