
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වැනි දිගහැරුම ජූලි 1 වැනිදා ආරම්භ වීමට නියමිතය.
තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ මහනුවර, දඹුල්ල සහ කොළඹ යන නගර කේන්ද්‍ර කර ගනිමිනි.
මෙහිදී වනිඳු හසරංග නායකත්වය දරන කැන්ඩි කණ්ඩායමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් වන දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න හා දිනේෂ් චන්දිමාල් ක්‍රීඩාකිරීම විශේෂත්වයකි.
මෙවර තරගාවලිය සඳහා තරග වදින කණ්ඩායම් වෙනස්කම්ද සමගින් සිය සංචිත මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව එම සංචිත මෙසේයි.
කලම්බෝ ස්ට්‍රයිකර්ස්;
1. තිසර පෙරේරා
2. චාමික කරුණාරත්න
3. නිපුන් ධනංජය
4. සධීර සමරවික්‍රම
5. ෂඩාබ් ඛාන්
6. ග්ලෙන් ෆිලිප්ස්
7. චාමික ගුණසේකර
8. දුනිත් වෙල්ලාලගේ
9. රහ්මානුල්ලා ගුර්බාස්
10. ටස්කින් අහමඩ්
11. ඇන්ජලෝ පෙරේරා
12. ෂෙවෝන් ඩැනියෙල්
13. බිනුර ප්‍රනාන්දු
14. ගරුක සංකේත
15. මතීෂ පතිරණ
16. ෂෙහාන් ප්‍රනාන්දු
17. කවීන් බණ්ඩාර
18. ඉසිත විජේසුන්දර
19 මුහම්මද් වසීම්
20. අල්ලාහ් ඝාසන්ෆර්
දඹුල්ල සික්සර්ස්;
1. කුසල් ජනිත් පෙරේරා
2. දුෂාන් හේමන්ත
3. ප්‍රවීන් ජයවික්‍රම
4. ඩිල්ෂාන් මධුශංක
5. නුවන් තුෂාර
6. Mustafizur Rahman
7. ඊබ්‍රාහිම් සද්‍රාන්
8. ලහිරු උදාර
9. අකිල ධනංජය
10. ධනුෂ්ක ගුණතිලක
11. නුවනිදු ප්‍රනාන්දු
12. නුවන් ප්‍රදීප්
13. රනේෂ් සිල්වා
14. ලහිරු මධුශංක
15. සොනාල් දිනූෂ
16. රීසා හෙන්ඩ්‍රික්ස්
17. මාර්ක් චැප්මන්
18. සචිත ජයතිලක
19. Towhid Hridoy
20. නිමේෂ් විමුක්ති
21. මොහොමඩ් නබි
22. අසංක මනෝජ්
23. චමිඳු වික්‍රමසිංහ
ගෝල් මාවර්ල්ස්;
1. නිරෝෂන් දික්වැල්ල
2. භානුක රාජපක්ෂ
3. ලසිත් කෲස්පුල්ලේ
4. මහීෂ් තීක්ෂණ
5. Tim Seifert
6. ඇලෙක්ස් හේල්ස්
7. ජනිත් ලියනගේ
8. Dwaine Pretorious
9. සහන් ආරච්චිගේ
10. ලහිරු කුමාර
11. ප්‍රභාත් ජයසූරිය
12. ෂෝන් විලියම්ස්
13. සහූර් ඛාන්
14. මල්ෂ තරුපති
15. සදීෂ රාජපක්ෂ
16. මොහොමඩ් ශිරාස්
17. ඉසුරු උදාන
18. ධනංජය ලක්ෂාන්
19. පසිඳු සූරියබණ්ඩාර
20. කවිඳු නදීශාන්
21. මුජීබ් උර් රහ්මාන්
22. චමිඳු විජේසිංහ
23. ජෙෆ්රි වැන්ඩර්සේ
කැන්ඩි ෆෝල්කන්ස්
1. වනිඳු හසරංග
2. දුෂ්මන්ත චමීර
3. කමිඳු මෙන්ඩිස්
4. ඇන්ජලෝ මැතිව්ස්
5. Andre Fletcher
6. මොහොමඩ් හරිස්
7. අශේන් බණ්ඩාර
8. දිනේෂ් චන්දිමාල්
9. දසුන් ශානක
10. රමේෂ් මෙන්ඩිස්
11. දිමුත් කරුණාරත්න
12. මොහොමඩ් හස්නයින්
13. පවන් රත්නායක
14. චමත් ගෝමස්
15. චතුරංග ද සිල්වා
16. කවිඳු පතිරත්න
17. ලක්ෂාන් සඳකැන්
18. සම්මු අශාන්
19. සල්මන් අලි අගා
20. මොහොමඩ් අලි
21. කසුන් රාජිත
ජැෆ්නා කිංස්;
1. චරිත් අසලංක
2. විජයකාන්ත් වියස්කාන්ත්
3. කුසල් මෙන්ඩිස්
4. අවිශ්ක ප්‍රනාන්දු
5. Azmatullah Omarzai
6. නූර් අහමඩ්
7. Rilee Rossouw
8. ෆේබියන් ඇලන්
9. ධනංජය ද සිල්වා
10. ප්‍රමෝද් මධුෂාන්
11. Jason Behrendorff
12. අසිත ප්‍රනාන්දු
13. විශාද් රන්දික
14. ලහිරු සමරකෝන්
15. ඒෂාන් මාලිංග
16. ඇලෙක්ස් රොස්
17. අහන් වික්‍රමසිංහ
18. වනුජ සහන්
19. මර්වින් අභිනාෂ්
20. අරුල් ප්‍රගස්ම්
21. පැතුම් නිශ්ශංක
22. නිශාන් මධුෂ්ක
23. තීසන් විතුෂාන්
24. නිසල තාරක
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart