
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වයස අවුරුදු 15න් පහළ ජාතික බේස්බෝල් කණ්ඩායමේ ක්‍රීඩක එම්.ජී. කේෂාන් මධුශංක හදිසි අනතුරකින් මියගොස් තිබේ.
ඔහු ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකි.
මධුශංක ඛේදජනක අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබෙන බව ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයද නිවේදනය කර තිබිණි.
මධුශංක පසුගියදා චීනයේ පැවැති ආසියානු ශූරතාවලියේදී ශ්‍රී ලංකා 15න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart