
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ පන්දුවාර හතරම නිලකුණු ලෙස යොමුකළ පලමු පන්දුයවන්නා බවට නවසීලන්තයේ ලොකි ෆර්ගියුසන් පත්ව තිබේ.
පැපුවා නිව්ගිනියා කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරගයේදී ඔහු විසින් මෙම දක්ෂතාව දක්වන ලදී.
එහිදි ෆර්ගියුසන් ඔහුට නියමිත පන්දුවාර 4 තුල කිසිදු ලකුණක් ලබානොදී කඩුලු 03ක් බිඳහෙළීමට සමත් විය.
ඕනෑම පන්දුවාර විස්ස තරගයකදී නිලකුණු පන්දුවාර හතරක් යොමුකළ පළමු ක්‍රිඩකයා වන්නේ කැනඩා කණ්ඩායමේ සාද් බින් සෆර්ය ය.
ඔහු 2021 වසරේදි පැනමා කණ්ඩායමට එරෙහිව එම දක්ෂතාව දක්වා ඇත.
ෆර්ගියුසන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ පැපුවා නිව්ගිනියා කණ්ඩායම ලකුණු 78කට දැවීගිය අතර, නවසීලන්තය පන්දුවාර 12යි පන්දු දෙකක් තුළ කඩුලු 03ට ලකුණු 79ක් ලබා ගනිමින් කඩුලු 0ක ජයක් ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart